අවසන් වරට යාවත්කාලීන කලේ 14-12-2007
අප ගැන
දැක්ම
ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජීය හා ආර්ථික තත්ත්වයන් නංවාලීම සඳහා, පාරිසරික සමතුලිතතාව ආරක්ෂා වන අන්දමට භූගත ජල සම්පත් සංවර්ධනය කිරීම.
මෙහෙවර
ග්‍රාමීය හා නාගරික ජීවන තත්ත්වයන් උසස් තත්ත්වයට නංවාලීම කරා යොමු කරවන, පාරිභෝගික භාවිතයන්, සහ කෘෂිකාර්මික හා කර්මික ව්‍යාපාර වලින් සමස්ථ ආර්ථික සමෘදියය වෙනුවෙන් දිවයින පුරා ඇති භූගත ජල විභ්‍යවතා සංවර්ධනය ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මක සහ තාක්ෂණික ක්‍රියාකාරකම් සම්බන්ධ උපායයන් ඇතිකර ගැනීම.
පරමාර්ථ
ක්‍රියාකාරකම්
සේවා
© 2006 Water Resources Board All Rights Reserved – Developed in Association with Site By