අප ගැන සේවා අප අමතන්න අඩවි සැලැස්ම  

ශ්‍රී ලාංකික ජනතාවගේ සමාජීය හා ආර්ථික තත්ත්වයන් නංවාලීම සඳහා, පාරිසරික සමතුලිතතාව ආරක්ෂා වන අන්දමට භූගත ජල සම්පත් සංවර්ධනය කිරීම.

භූගත ජලය පිළිබඳ අවධාරණයක් සහිතව ශ්‍රී ලංකාවේ ජල සම්පත් සම්බන්ධ උපදේශක මණ්ඩලයක් ලෙස 1966 දී ස්ථාපනය කිරීම.

ආර්ථික සංවර්ධන උපායයන් වෙනුවෙන්, ශ්‍රී ලංකාව තුල බෙදාහාරීම සඳහා භූගත ජල සම්පත් සංවර්ධනය සඳහා වූ හැකියාවන් හඳුනා ගනිමින් සැළසුම්කරන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා එහි කාර්තව්‍ය විහිදුවා ලීම - 1978.

දැනට කරගෙන යනු ලබන ව්‍යාපෘති.....

බොල්ගොඩ ගං දෝණියේ ජල සම්පත් පිළිබඳ අධ්‍යයනයේ ප්‍රධාන අරමුණ වන්නේ එම ගං දෝණියේ තෝරාගත් ප්‍රදේහවල භූගත ජල සම්පත් දැනට පවතින්නේ ද යන්න පිළිබඳ තක්සේර‍ැ කිරීම වේ. කොළම අවට උප නාගරික ප්‍රදේශවල බීමට ගැනීම සඳහා හා ගෘහස්ත හා කාර්මික අරමුණු සඳහා භූගත ජල සම්පත් ඉතා අවශය්‍ය සම්පතක් බවට පත්වී තිබීම නිසා පොළව මතුපිටට යටින් වූ නැවුම් හා පාවිච්චියට ගත හැකි ජල ධර හඳුනාගැනීම මේ අධ්‍යයනයෙන් අපේක්ෂා කෙරේ. බොල්ගොඩ ගඟ ශ්‍රී ලංකාවේ තිබෙන විශාලම ස්වාභාවික වැව ලෙසට පූර්වනිගමනය කරනු ලබන අතර එය අගුර‍ැවාතොට සිට පිළියන්දල දක්වා දිව යයි.
තවත්...
අලුතෙන් තිබෙන්නේ කුමක්ද......
බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් ආයතනය විසින් අරමුදල් සපයන ලද අතර තවමත් ගොඩනැගෙමින් පවතී. මේ මධ්‍යස්ථානය 2007 දී විවෘත කිරීමට නියමිතය. මේ මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ ජලයට සම්බන්ද ලෙඩරෝග වලින් පීඩා විඳින වියළි කලාපයේ ජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමය. ප්‍රධාන ඉලක්ක කණ්ඩායම් වන්නේ, ආරම්භයේදී, පාසැල් හැර යන්නවුන්, නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් වන අතර ඊට පසුව ඒඩීඒ (ADA), වෛද්‍ය නිලධාරීන් ආදිය වේ.

තවත්...

Download Sinhala

© 2006 Water Resources Board All Rights Reserved – Developed in Association with Site By