අවසන් වරට යාවත්කාලීන කලේ 14-12-2007
පුහුණු මධ්‍යස්ථානය - අනුරාධපුරය බ්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඩ් ආයතනය විසින් අරමුදල් සපයන ලද අතර තවමත් ගොඩනැගෙමින් පවතී. මේ මධ්‍යස්ථානය 2007 දී විවෘත කිරීමට නියමිතය. මේ මධ්‍යස්ථානයේ ප්‍රධාන ක්‍රියාකාරකම් වන්නේ ජලයට සම්බන්ද ලෙඩරෝග වලින් පීඩා විඳින වියළි කලාපයේ ජනතාව සඳහා දැනුවත් කිරීමේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමය. ප්‍රධාන ඉලක්ක කණ්ඩායම් වන්නේ, ආරම්භයේදී, පාසැල් හැර යන්නවුන්, නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් වන අතර ඊට පසුව ඒඩීඒ (ADA), වෛද්‍ය නිලධාරීන් ආදිය වේ. විස්තර
© 2006 Water Resources Board All Rights Reserved – Developed in Association with Site By